Watch Trailer Wear Your Purpose 10 designs. 10 lessons. Each tee carries a message worth fighting for. Browse Collection _ Season 01

සම්ප්‍රදායික Clothing Brand රාමුවෙන් පිටතට පැන, JONtY Clothing වෙත පැමිණි ඔබ සාදරෙන් පිළිගනිමි.!

Ante ad aenean dignissim pretium lobortis nibh habitasse rutrum. Consectetur taciti facilisi consequat posuere efficitur nulla ridiculus adipiscing donec. Nibh vitae parturient maecenas senectus eu ornare dictumst.

_ Design 01

Bonded. By. Friendship

සැබෑ යහලුවන්ට පමණයි, සැබෑ නොවන යාලුවෝ මෙය මිලදී ගැනීමෙන් වලකින්න. මොකද මේවා Limited Edition T shirts. ඔයා හොඳ යාලුවෙක් නම්, ඔයාට හොඳ යාලුවො ඉන්නවා නම්, ඒ කෙනාව appreciate කරන්නත් එක්ක present එකක් විදිහට දෙන්නත් පුලුවන්.

This is only for real friends! If you aren’t a true friend, please don’t buy this. Because we only have limited edition t-shirts. If you are a great friend, or if you have a best friend you love, you can give this to them as a special gift to show how much you care!

_ Design 02

Breaking. Barries

ඔයා බාධක වලට බය කෙනෙක් නෙවෙයිද? ඕනම Barrier එකක් කඩාගෙන ඔයා විදිහට ඉන්න ආස කෙනෙක් ද, ඒ වගෙම එක තැනකට කොටු වෙලා ඉන්නෙ නතුව අලුත් දේවල් හොයගෙන යන්න අස කෙනෙක්ද, ඔයා වගෙම ඔයාගෙ වටේ ඉන්න අයත් එහෙම අය නම් මේ T shirt එක ඔයාටයි එයාලටයි ඔක්කෝටම Deserved T shirt එකක්.

Aren’t you someone who isn’t afraid of obstacles? Someone who loves to break through any barrier and live life exactly your way, yet also someone who refuses to get trapped in one place and is always eager to seek out new things? If the people around you are exactly like you, then this T-shirt is the one you, they, and everyone truly deserves.

_ Design 03

Don’t. Judge. By. Cover

කවදාවත් මිනිස්සු පිටතින් මනින්න එපා, ආශ්‍රය කරලා බලන්න. සමහරක් විට ඔයාගෙ ජීවිතේ හම්බුන සුන්දරම මනුස්සයා ඒ කෙනා වෙන්න පුලුවන්. ඔයත් මන් වගේ මිනිස්සු මනින කෙනෙක් නෙමේ නම් මේ T shirt එක ඔයාට. සමහරක් විට මේක අපි ඇඳගෙන යනවා දැකලා අනිත් අයගේ ආකල්පත් ඔයාගෙයි මගෙයි විදිහට හැදෙන්න මේක පොඩි උදව්වක් වෙයි. ඉතින් ඔයාටත් පුලුවන් මේ වගේ T shirt එකක් අරන් මිනිසුන්ව හීල් කරන්න හේතුවක් වෙන්න.

Never judge people from the outside – try to understand them by relating to them. Sometimes the most beautiful person who enters your life could be that very person. If you’re not someone who judges people (just like me), then this T-shirt is for you. Sometimes when others see us wearing this, it might become a small nudge that helps change their attitudes to be more like yours and mine. So you too can grab a T-shirt like this and become a reason to heal people.

_ Design 04

Hunt. Your. Dreams

ඔයා Dreams පස්සේ නැත්තම් Targets පස්සේ ඒවා ඉශ්ට කරගන්නකන් මහන්සියක් නොතකා වැඩ කරන කෙනෙක්ද? ඉතින් ඔයාගේ ඒ දෙවල් ඉශ්ඨකරගන්න, කාලය හරියට කලමණාකරනය කරගෙන, මොන ප්‍රශ්ණ ආවත් ඒවත් විසඳගෙන, වෘකයෙක් වගේ ඔයාගෙ Dreams එකක් නෑර දඩයම් කරන කෙනෙක් නම්, මේ T shirt එක ඔයාගේ කරගෙන ඔයා ගැන හරි ආඩම්බරයෙන් ඕන තැනක ඇදගෙන යන්න.

Are you someone who chases your dreams or targets and works relentlessly, ignoring everything else, until you achieve them? Someone who manages time efficiently, solves whatever problems come up, and hunts down your dreams like a wolf? If so, then make this T-shirt yours, wear it anywhere, and do it with real pride in who you are.

_ Design 05

I. Build. My. Future

සමහරක් විට ඔයාට පවුල් පසුබිමෙන් සල්ලි හෝ හැමදේම තියෙන කෙනෙක් වුනත් ඔයා කැමති හැමදේම මුල ඉදන් ඔයාගේ මහන්සියෙන් උත්සහයෙන් ලබාගන්නනම් ඔව් මේ T shirt එක ඔයාට, ඒ වගේම ඔයාට පවුල් පසුබිමෙන් කිසිම දෙයක් උරුමනැතුව, හැමදේම මුල ඉදන් කාගෙවත් උදව්වක් බලාපොරොත්තු නොවී, ඔයාගෙ මහන්සියෙන් ඔයාගේ උත්සහයෙන් ඔයාගේ අනාගතය Build කරන්න මහන්සි වෙන කෙනෙක් නම් ඔයාටත් මේ T shirt එක අයිතියි.

Sometimes even if you come from a family background where you have money or everything, but you still want to get everything you desire right from the beginning through your own mind and your own hard work — yes, this T-shirt is for you. And in the same way, if you don’t have any inheritance from your family background, if you’re the kind of person who builds your entire future from scratch with your own mind and your own effort, without expecting help from anyone, then this T-shirt belongs to you too.

_ Design 06

Move. Ahead. Always

ඔයාට මොන කරදරය වුනත්, කොටින්ම ඔයාට හෙන ගැහුවත් Positive Thinking එකේ නම් ඉන්නේ, Negative ආකල්ප නැතුව, Positive Thinking එකේ නම් වැඩ කරන්නේ අවිවාදයකින් තොරව මේ T shirt එක ඔයාට. මේක ලස්සනට ඇඳගෙන ගමනක් බිමනක් යන ගමන් අනිත් පුද්ගලයන්ගෙත් Positive Mind එක හදන්න පුලුවන්කම ලැබේවි ඔයාට. ඉතින් හම්බවෙන හැම අවස්තාවෙම පුලුවන් තරම් Positive Vibe එක පතුරවමු අපි.

No matter what trouble comes your way, if you always stay in positive thinking, without any negative attitudes, and if you work with positive thinking without any hesitation, then this T-shirt is for you. When you wear this beautifully and walk around, you’ll also have the ability to create a positive mind in other people too. So let’s spread as much positive vibe as possible in every situation we can.

_ Design 07

Wings. Over. Chains

එක තැනකට කොටු වෙලා ඉන්න කැමති නැති, එක එක දේවල් Try කරලා මේ ලෝකෙට හෝ සමාජෙට හොද දේවල් කරන්න හිතන් ඉන්න කෙනෙක් නම්, ඔයාව කාටවත් Control කරන්න දෙන්න එපා. දම්වැල් කඩන් කුරුල්ලෙක් වගේ පියබන්න පුලුවන් උපරිම පියාබලා ඔයා ආස දේවල් කරන්න. කවුරුවත් කිව්වට නවතින්න එපා, ඔයාටම ඇති කියලා හිතෙනකන් පියාබන්න. ඉතින් මේ T shirt එක කාටවත් ලේසියෙන් Control කරන්න බැරි ඔයාට. මේක කියවන් යද්දි තව කාවහරි මතක් වුනාද එහෙනම් එයාටත් මේ T shirt එකෙන් එකක් Gift කරන්න.

If you’re someone who doesn’t like to stay trapped in one place, who wants to try different things and do good for this world or society, then don’t let anyone control you. Break the chains and fly as high as a free bird — fly to the maximum and do the things you love. Don’t stop no matter what anyone says; keep flying until you feel you’ve had enough. So this T-shirt is for you — the kind of person no one can easily control. While reading this, if anyone else comes to your mind, gift them one of these T-shirts too.

_ Design 08

Your. Mind. Your. Fire

ඔයාගේ මුලු Life එකම මොන පැත්තටද යන්න ඕන කියලා තීරණය කරන්නෙ ඔයාගෙ ඔලුව ඇතුලේ තියන සිතුවිලි එහෙම නැත්තම ආකල්ප වලින්. ඉතින්පු ලුවන් තරම් ගුණගරුක දේවල්, හොද දේවල් ඔයාගෙ ඔලුව ඇතුලෙ තියාගන්න. එතකොට ඔයාගෙ ගමන කාටවත් නවත්තන්න බැහැ. ඔයා කාටවත් වැරැද්දක් කරලා නැති නිසා වචනෙකින්වත් ඔයාව ලේසියෙන් වට්ටන්න බැහැ, Universe එකෙන් ඔයාව එහෙම ලේසියෙන් වටන්න ඉඩ තියන්නෙත් නැහැ. මේ උඩ කිව්ව කාරනාවලින් දැනටමත් ඔයා සම්පුර්ණ කෙනෙක්නම්, මේ T shirt එක ඔයාට.

What direction your entire life should go is decided by the thoughts inside your head and your attitude. So keep as many noble things and good things as possible inside your head. Then no one will be able to stop your journey. Because you haven’t done anything wrong to anyone, no one can easily put you down with even a single word, and the Universe won’t easily allow you to be put down either. If, based on all the things I’ve said above, you’re already a complete person right now — then this T-shirt is for you.

_ Design 09

Heal. Your. Self

ජීවිතේ බින්දුවටම කඩාගෙන වැටුනත්, අතාරින්න එපා. කවුරු නැතත් ඔයාට ඔයා ඉන්නවා. ඉතින් තනියෙන් නැගිටින්න, තනියෙන් හරි ඔයාව සුව කරගන්න. මේ වෙද්දිත් ඔයා එහෙම ප්‍රශ්නවලට මුණ දිලා තනියෙන් නැගිටපු කෙනෙක් නම් මේ T shirt එක ඔයාට. එහෙම නැත්තම් ප්‍රශ්න විසද ගනිමින් තාම තනියෙන් නැගිටින ගමන් ඉන්න කෙනෙක් නම් මේ T shirt එක ඔයාටත් සුදුසුයි. එහෙම නැත්තම් ප්‍රශ්න 1000ක් මැද්දේ තනියම තමන්ව Heal කරන් නැගිටපු යාලුවෙක් ඔයාටත් ඉන්නවනම් අන්න ඒ හිත හයිය යාලුවටත් මේ T shirt එක සුදුසුයි.

Even if life breaks you down completely and you fall to rock bottom, don’t give up. Even if no one else is there, you have yourself. So stand up on your own, heal yourself on your own. If you’ve already faced problems like this and risen again all by yourself, then this T-shirt is for you. Or if you’re someone still in the middle of solving your problems and still rising on your own, this T-shirt suits you too. Or if you have a friend who has healed and risen all alone amidst a thousand problems, then this T-shirt is perfect for that strong-hearted friend as well.

_ Design 10

Be. All-rounder

මේ ලෝකේ හැමෝටම Allrounder කෙනෙක් වෙන්න බැහැ, හරිම කලාතුරකින් මනුස්සයෙක් හැමදේටම වගේ දක්ශ වෙන්නේ. ඉතින් ඒ කලාතුරකින් හම්බෙන මනුස්සයෝ ගොඩේ ඔයත් ඉන්නවනම් මේ T shirt එක ඔයාට. මේක කියවන් යද්දි කවුරුහරි යාලුවෙක් හෝ තමන්ට සමීප කෙනෙක් මතක් වුනානම්, ඔව් එයාටත් මේ T-shirt එක අයිතියි.

In this world, not everyone can be an all-rounder. It’s extremely rare for a person to be exceptionally good at almost everything. So if you are one of those very rare people who actually manages to be outstanding in so many different things, then this T-shirt is for you. And if while reading this, some friend of yours or someone close to you came to mind, then this T-shirt belongs to them too.

Free Shipping

Enjoy free delivery to your home with every order.

Flexible Payments

Pay for your order with various methods.

Secure Checkout

Complete your order with secure connection.

Online Support

Aask questions or get support for your order.

Shopping Cart0

No products in the cart.