3. Don’t. Judge. By. Cover
කවදාවත් මිනිස්සු පිටතින් මනින්න එපා, ආශ්රය කරලා බලන්න. සමහරක් විට ඔයාගෙ ජීවිතේ හම්බුන සුන්දරම මනුස්සයා ඒ කෙනා වෙන්න පුලුවන්. ඔයත් මන් වගේ මිනිස්සු මනින කෙනෙක් නෙමේ නම් මේ T shirt එක ඔයාට. සමහරක් විට මේක අපි ඇඳගෙන යනවා දැකලා අනිත් අයගේ ආකල්පත් ඔයාගෙයි මගෙයි විදිහට හැදෙන්න මේක පොඩි උදව්වක් වෙයි. ඉතින් ඔයාටත් පුලුවන් මේ වගේ T shirt එකක් අරන් මිනිසුන්ව හීල් කරන්න හේතුවක් වෙන්න.
Never judge people from the outside – try to understand them by relating to them. Sometimes the most beautiful person who enters your life could be that very person. If you’re not someone who judges people (just like me), then this T-shirt is for you. Sometimes when others see us wearing this, it might become a small nudge that helps change their attitudes to be more like yours and mine. So you too can grab a T-shirt like this and become a reason to heal people.
| Color | Black, White |
|---|
Only logged in customers who have purchased this product may leave a review.
ඔයාලගෙ අතපසුවීමකින් T-shirt එකෙ size එක වැරදි එක නම් order කරලා තියෙන්නෙ, දවස් 7ක් ඇතුලත ඒ t-shirt එක return කරලා match වෙන, වෙන t-shirt size එක ගන්න පුලුවන්. හැබැයි delivery fees ඔයාලට ගෙවන්න වෙනවා.
Manufacture පැත්තෙන් අවුලක් තිබුනොත්, දවස් 7ක් ඇතුලත ඒ t-shirt එක return කරන්න පුලුවන් නම්, totally free අපේ පැත්තෙන් ඒ t-shirt එක මාරු කරලා දෙනවා. මෙතනදි නම් delivery fees ඔයා ගෙවන්න ඕන නෑ.
If you ordered the wrong T-shirt size by a mistake, you can return the T-shirt within 7 days and exchange it for the correct size. However, in this case, you will have to pay the delivery fees.
If there is a manufacturing defect, you can return the T-shirt within 7 days, and we will completely free of charge replace it with a new one from our side. In this case, you do not have to pay any delivery fees.





Reviews
There are no reviews yet.